තවත් ආසාදිතයින් 354ක්

දෙසැ 30, 2020

    කොවිඩ් ආසාදිතයින් 354ක් අද (30) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,417ක්.

    මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 34,623ක් වන අතර කොවිඩ් මරණ 195ක් වාර්තා වී තිබේ.

    Latest News