එවරස්ට් කන්දෙත් traffic

මැයි 26, 2019

    එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා පැමිණි කඳු නගින්නන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග කඳු මුදුන ආසන්නයේ දැඩි තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

    ඒ අතර එවරස්ට් කඳු තරණය කිරීමේදී මේ වසරේ මේ වන තෙක් දස දෙනෙක් මියගොස් ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ. ඊයේ(25) දිනයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත. ඔහු කන්ද තරණය කර ආපසු පැමිණීමේදී ඇද වැටී මියගොස් තිබේ.

    everest 01

    Latest News