ජී 20 කණ්ඩායමේ වෙළඳ අමාත්‍ය සමුළුව ජපානයේදී

මැයි 24, 2019

    ජී - 20 කණ්ඩායමේ වෙළඳ අමාත්‍ය සමුළුව එළඹෙන 8 වැනි දින සිට 9 වැනි දින දක්වා ජපානයේදී පැවැත්වේ.

    එම සමුළුව ගෝලීය වෙළඳ වර්ධනය, ගනුදෙනු පරිසරය යහපත් කිරීම, වෙළඳ ආයෝජනයේ තිරසර වර්ධනය, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණය සහ වෙළඳාම හා ඩිජිටල් ආර්ථිකය යනාදිය කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි, පැවසේ.

    මේ අතර, ජී - 20 කණ්ඩායමේ විවිධ පාර්ශ්වයන් සමග එක්ව සහයෝගීතා හා එකඟතාවන් අඛණ්ඩව ශක්තිමත් කරමින් බහුපාර්ශ්වවාදය හා නිදහස් වෙළඳාම ආරක්ෂා කරමින් ලෝක වෙළඳ සංවිධානය නිසියාකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට අනුබල දීමට චීනය කැමති බව ීනය පවසයි.

    Latest News