බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සිය ධූරයෙන් ජූනි 07 වැනි දින ඉවත් වන බව නිවේදනය කරයි. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අසාර්ථකවීම මේ තීරණයට හේතුවයි. Twitter