මාලි රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 132ක් මරුට...

ජූනි 21, 2022

    මාලි රාජ්‍යයේ "මෝප්ට්" කලාපයේ ගම්මාන කිහිපයකට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 132 දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

    "කාටීබා මැසීනා" නැමති සන්නද්ධ කල්ලියේ සාමාජිකයින් ගම්මාන 03කට ප්‍රහාර එල්ල කළ බවයි, මාලි රාජ්‍යෙය් බලධාරින් පවසන්නේ. මිය ගිය අය අතර, එම සන්නද්ධ කල්ලියේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද සටින බව වාර්තා වනවා.

    Last modified on අඟහරුවාදා, 21 ජූනි 2022 19:46

    Latest News