ඔස්ට්‍රෙිලියාවෙන් වේගවත් එන්නත්කරණයක්...

සැප් 19, 2021

    ඔස්ට්‍රෙිලියාවේ ඉකුත් පැය 24 තුළ කොවිඩ් රෝගීන් 1,856 දෙනෙකු වර්තා වී ඇත.

    සිදුව ඇති මරණ සංඛ්‍යාව 07 ක්. එරට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන්. එම සංඛ්‍යාව 1,083 ක්.  ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    ඔස්ට්‍රෙිලියානු රජය මේ දිනවල විශේෂ එන්නත්කරණ පැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා ඇත. ලබන මස අවසන් වන විට එරට ජනගහනයෙන් 70% ක පමණ පිරිසකට එන්නත් ලබාදීම එහි අරමුණයි. මේ වන විට එරට බොහෝ ප්‍රදේශවල අගුලු දැමීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවත්, ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට නොලැබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Latest News