චීනයේ, ජන්සු හා ලියෝනීන්යවලින් නව කොවිඩ්-19 රෝගීන් 40ක්

ජූලි 26, 2021

    චීනයේ, ජන්සු හා ලියෝනීන් යන පළාත්වලින් නව කොවිඩ්-19 රෝගීන් 40ක් හඳුනාගෙන තිබේ.

    ගුවැන්ඩෝන්, බෙයිජින්, හෙනන්, පූජියන් යන ප්‍රදේශවලින් නව ආසාදිතයින් 36ක් හඳුනාගත් බව එරට බලධාරීන් පවසයි. රෝග හඳුනා ගැනීමේ පරීක්‍ෂා පුළුල් කිරීම හා වෛරස් ව්‍යාප්තිය ශුන්‍ය තත්වයකට පත්කිරීම තුළින් චීනය කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට සමත්විය.

    එන්නත්කරණය ඒ සඳහා විශේෂ බලපෑමක් ඇති කළේය. එහෙත් යළිත් රෝග ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබේ.

    Latest News