ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවේ සුළු අඩුවක්...

මැයි 17, 2021

    අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවේ සුළු අඩුවක් පෙන්නුම් කෙරේ.

    එහෙත් කොරෝනා ආසාදිත ජනතාව තවමත් දැඩි පීඩාවට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ආසාදිතවූවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් හා ඔක්සිජන් තවමත් නිසි ලෙස නොලැබීම ඊට හේතුවයි.

    Latest News