සංගමයේ සාමාජික රටවල් අතර සංචාරය යුරෝප සංගමයේ අවධානය

මාර් 18, 2021

    තම සංගමයේ සාමාජික රටවල් අතරේ සංචාර සිදුකිරීමට අවසර දීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. එම වැඩපිළිවෙළ යටතේ අදාළ පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණික සහතිකයක් නිකුත් කිරීමට නියමිතයි.

    අදාළ සහතිකය ලබා දෙන්නේ,කොවිඩ් 19 එන්නත ලබා ඇති පුද්ගලයන්ට මෑතක දී සුවය ලැබූ ආසාදිතයින්ට හා ආසාදිතයින් නොවන පුද්ගලයන්ටයි.

    එහෙත්, මෙම ඩිජිටල් සහතිකය භාවිත කරන්නේ, කෙසේදැයි යන්න පිළිබඳව යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසි හතේ අවධානය යොමුව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 මාර්තු 2021 10:41

    Latest News