ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ආරක්‍ෂිතයි; බ්‍රිතාන්‍ය රජය

මාර් 17, 2021

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ආරක්‍ෂිත බව බ්‍රිතාන්‍ය රජය යළි තහවුරු කරයි.

    එරට සෞඛ්‍ය ඇමති මැට් හැන්කුක් විශේෂ ප්‍රකාශයක් මගින් සඳහන් කළේ, ඇස්ට්‍රාෙසනෙකා එන්නත ජීවිත රැසක් බේරා ගැනීමට සමත්ව ඇති බවයි. ලේ කැටි ගැසීමේ තත්වයක් ගැන සැක කරමින් යුරෝපා රටවල් කිහිපයක් එම එන්නත භාවිතය අත්හිටුවා තිබේ. එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ එන්නත භාවිතය සුරක්‍ෂිත බවයි.

    Latest News