ජූලි මාසයේදී චීනයේ ජාතික දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ඉහළට

අගෝ 11, 2020

    චීනයේ ජාතික දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව ඉහළ යයි.

    එය ජූලි මාසයේදී 8.5% කින් ඉහළ ගොස් තිබේ.

    ජුලි මාසයේදී චීනයේ දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ප්‍රබල ලෙස වර්ධනය වූ බව සීමාසහිත චීන දුම්රිය සමුහ සමාගම පවසයි.

    භාණ්ඩ ටොන් මිලියන 320 ක් බෙදා හැර ඇති අතර, එය පෙර සමාන කාලය හා සැසදීමේ දී 8.5% ක වර්ධනයකි.

    භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවේ අඛණ්ඩ හා ස්ථාවර වර්ධනය සහ එහි ඉහළ මට්ටමේ ක්‍රියාකාරිත්වය චීනයේ ආර්ථික ස්ථායිතාව සහ වර්ධන ප්‍රවණතාව පිළිබිඹු කරයි.

    Latest News