චීනයෙන් යළිත් අනතුරු ඇඟවීමක්

ජූලි 01, 2020

    ඌරන් මගින් ව්‍යාප්ත වන වෛරසයක් පිළිබද පුවතක් චීනයෙන් වාර්තා වේ.

    චීන විශේෂඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකදී මේ බව හෙළිවී තිබේ.

    ඒ ඌරන් හරහා මෙම වෛරසය ව්‍යාප්ත වන බවයි.

    මෙම වෛරසය මිනිසුන් අතර, ඉක්මනින් බෝ වීමේ හැකියාවක් පවතින අතර, එය ගෝලිය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද එම විශේෂඥයින් කණ්ඩායම පෙන්වා දේ.

    චීනයේ ඌරු ගොවිපල කිහිපයක් අශ්‍රීතව සිදුකළ පරීක්ෂණයන්ට අනුව එම ගොවිපලවල සේවය කරන පුද්ගලයින්ගේ රුධිර සාම්පල තුළ වෛරසය පවතින බවට තහවුරු වී ඇත.

    Latest News