ඉකුත් පැය 24ට බ්‍රිතාන්‍යයේ මරණ 795ක්

අප්‍රේ 30, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ අමෙරිකාවට පසු වැඩිම මරණ වාර්තා වන්නේ, එක්සත් රාජධානියෙන්. එම සංඛ්‍යාව, 795ක්.

    ඒ අනුව එක්සත් රාජධානියෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 26,000 ඉක්මවයි. ඉකුත් පැය 24 තුළ වාර්තා වූ කොරෝනා නව ආසාදිතයින් 4,076ත් සමඟ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව ද එක් ලක්‍ෂ 65,000 ඉක්මවා ගියේය.

    Latest News