ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය කුළුඳුල් අයි.පී.එල් තරගය ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 37කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් විය. තරගය පැවැත්වුණේ මුම්බායි පටිල් ක්‍රීඩාංගණයේදීයි.

Latest News