මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශුරිය මියයයි...

අප්‍රේ 24, 2022

    මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශුරිය වන කෞෂල්‍යා මධුශානි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    ඊයේ අවසන් වූ සියවැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ද ඇය එම ඉසව්ව ජයගත්තේ, තත්පර 58.73ක කාලයක් වාර්තා කරමින්.

    Latest News