ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහා තරගය අද (05) ....(වීඩියෝ)

දෙසැ 05, 2021
  • ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) පැවැත්වෙනවා.

    ඒ, මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී. තරගය දහවල් 01.00 සිට සජීවිව චැනල් අයි නාලිකාවෙන්.....

    Last modified on ඉරිදා, 05 දෙසැම්බර් 2021 14:24

    Latest News