ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව මුහුණ දුන් බවත් චෝදනාවලට තර්කානුකුලව…
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න…
මාර්තු 01වැනිදා සිට මාස අටක කාලයක් සඳහා මෙරටට ඩීසල් ආනයනය සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීමෙන් අනතුරුව එක් සැපයුම්කරුවෙක් තෝරාගැනීමට විශේෂ…
දුම්රිය ගාස්තු අවම ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව…
මෙරට රෝහල් 55 ක් සදහා නව සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ…
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අද (15) දිනයේත් කාණ්ඩය කිහිපයක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරන බව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනූව 08.00 සිට රාත්‍රි…
"රතු එලිය" මගින් කුරුණෑගල, තිත්තවැල්ල ගම්මානයේ ගැටළුවක් සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයක් ඵල දරා තිබෙනවා.
හෙට (15) විදුලිය විසන්ධි කරන වේලාවන් මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර තිබේනවා.
ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන්…
වසර 09 කට පසු ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කර තිබෙනවා.  
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්...
උතුරු පළාතේ වී මෙට්‍රික් ටොන් 18,700ක් මිලදී ගෙන අවසන් බව, වී අලෙවි මණ්ඩලය පවසනවා.
කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකළ නඩුවේ සාක්ෂි විභාගය…
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැර හැර සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිද්දා (16) ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සොයා බැලීම සඳහා පත් කොට ඇති විශේෂ පරීක්ෂණ කොමිසමේ තීරණය…
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය, සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ…

Latest News