දියවැඩියා රෝගය හේතුවෙන් පාදයක් අහිමිව පීඬා විඳිමින් සිටි රඹුක්කන, සියඹලන්ගමුවේ පදිංචි තිදරු මවක් වන අනූෂා අත්තනායක මහත්මියට අගමැති ආර්යා ශිරන්ති…
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා(Jay Shah) මහතා අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ…
කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් කල්පිටිය සිට අනුරාධපුරය දක්වා වූ යතුරුපැදි සවාරියක් නවතා දමා තිබේ. පොලීසිය පවසන්නේ, මහජනතාවගෙන් එල්ල වූ…
වෙළෙඳ අමාත්‍යාංශය මෙම වර්ෂය සඳහා ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නන් ලියාපදිංචි කිරීමට අයඳුම්පත් කැඳවා තිබේ.
ඉකුත් පැය 24 තුළ ප්‍රදේශ තුනක සිදු කෙරුනු වැටලීම්වලින් රුපියල් ලක්ෂ 69ක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන…
වැලිකන්ද මෛත්‍රීගම ගම්මානයෙන් ඉසෙඩ් - ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනෙක් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.
පාසල් සිසුන් පිරිසක් රැගෙන මාතර සිට ගමන් කරමින් තිබූ බස් රථයක් වලස්මුල්ල, හඳුගල, හිඟුරුවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.
සබරගමුව, මධ්‍යම , දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ක වැඩි තද වැසි ඇතිවිය හැකි බව…
ගෑස් සිලින්ඩර් බෙදා හැරීම අද උදෑසන සිට යළි ආරම්භ කළ බව  ලිට්‍රෝ සමාගම පවසයි. අද උදෑසන සිට දිවයිනේ සියලු ප්‍රදේශය…
අද (18) දිනයේත් කාණ්ඩ කිහිපයක් යටතේ විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අද පස්වරුවේ අත්සන් තැබුණා.
ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහල නංවා තිබෙනවා.
අද (17) දිනයේදීත් පැය 03 යි විනාඩි 15ක උපරිමයකට යටත්ව විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
2021 ලෝක රූ රැජිණ කිරුළ පෝලන්තයේ කැරලිනා බෙලවස්කිට හිමිව ඇත.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිතුමා කිසිසේත් දැනුම් දී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල අහස තරමක් වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.
නැදුන්ගමුවේ "රාජා" හස්තියා දකුණු ආසියාවේ හීලෑ අලි ඇතුන් අතර සිටි උසම හස්තියා.
2022.03.16 දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
ශ්‍රී ලංකාව, ඉන්දියාවේ අසල්වැසි සහ සමීපතම මිතුරෙකු බැවින්, අවශ්‍ය ඕනෑම මොහොතක සහය වීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

Latest News