කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

අප්‍රේ 05, 2022

    කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඊයේ (04) දිනයේ විවිධ ප්‍රදේශවල පැවති මහජන විරෝධතාවල ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම් හා අනර්ථය සිදු කිරීම වැනි ක්‍රියාවල නිරතවූ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් වීඩියෝ සාක්ෂි මඟින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.

    kala5

    Last modified on අඟහරුවාදා, 05 අප්‍රේල් 2022 09:34

    Latest News