විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා අද (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව…
අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ (17) ධාවනය කළ හැකි පුද්ගලික බස් රථවලින් 50%ක් පමණ බව පුද්ගලික බස් සංගමය පවසයි.
පසුගිය සතිය පුරා වසා දමා තිබූ පාසල් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ…
ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 38 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
රජයක් පිහිටුවීමට තම පක්‍ෂය ප්‍රමාද වූ බව. සමගි ජනබලවේගය පවසනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන්, ඉදිරි මාස දෙක තුළ රටේ සියලු දෙනාට දැඩි අසීරුතාවක් ඇති කරනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා…
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ප.ව. 6.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස් වන්නේ හෙට දිනයේදීයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනස්කම් කිහිපයක් හෙට…
ඉදිරි දින 3 තුළ ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ග්‍රෑම් 400 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
LP ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව, අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බොරලැස්ගමුව, පැපිලියාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 අතර සාකච්ඡාවක් අද (16) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට…
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 5.00 දක්වා තවදුරටත් දීර්ඝ…
වෙසක් පොහොයට පසු දිනය වීම හේතුවෙන් අද (16) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

Latest News