තවත් ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදුකරයි

මැයි 16, 2022

    LP ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව, අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

    අග්‍රමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඒ අනුව එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි.

    23973aac6a49b62dbfb6aefccb5622b8

    Last modified on සදුදා, 16 මැයි 2022 10:37

    Latest News