කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට අද නව සීඝ්‍රගාමී දුම්රියක් එක් කෙරිණ.
ඉන්ධන ගැටලූවට විසදුමක් ලෙස කොළඹ නගරයට ඇතුලූවන රථ වාහන අවම කිරීමේ වැඩපිළිවෙල අද (15) සිට ක්‍රියාත්මක වෙයි.
දින 11කට පසු ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (15) සිට යළි සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගැස්…
අද (15) දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETO) විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
වාර්ෂික මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සිල්ලර වෙළෙඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ…
මෙරටට ළගාවී තිබූ තවත් ගෑස් නෞකාව සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි. ඒ අනූව,…
පොදුජන කේන්ද්‍රිය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනාගේ සමගිය, සහාය, බැදීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පොසොන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්…
ඉදිරි මාස 3ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අනුබුදු මිහිඳු මහ හිමියන්ගේ අසිරිමත් ලංකාගමන සිදුවූ උතුම් පොසොන් පොහොය දිනය අදයි. ලක්දිව බුදු සසුනේ ආරම්භයත් බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස්…
විද්‍යුත් විකාශකයින්ගේ සංසඳයේ සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කෙරෙන “කැපකරු ගොවිබිම්” වැඩසටහන අද ආරම්භ වෙයි. 
පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිතව තිබේ.
අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති, කී සෙන් හොංග් සහ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් අතර විශේෂ සාකච්ජාවක් අද පැවැත්වුණා.
විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
කොළඹ සහ අවට ප්‍රදේශවල දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ…
වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා.
ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යබන්දුල ගුණවර්ධන මහතා විසින්රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර තිබේ.…
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙළ ලබන සතියේ ආරම්භ කරන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
වසර 5ක කාලයකට රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට වැටුප් රහිත නිවාඩු ගත හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට…

Latest News