කැබිනට් අමාත්‍යාංශ සඳහා  පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (24) පස්වරුවේ කොටුව,…
අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී ඇති  බව වාර්තා වෙයි.  
2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදුකළයුුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය පවසයි. 
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 
ත්‍රිකුණාමලය, සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. 
රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී සඳහා කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛය අද (24) නිකුත් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි…
අද (24) දිනයේ ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.
නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙක් ඊයේ (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර තිබේ. 
අද (24) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව…
වහාම ක්‍රියාත්මක වන පරිදි අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබේ.
ඉන්ධන පිරවුම්හල් හැර වෙනත් පාර්ශ්වයකින් ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින්න යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙනවා.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ කෙරුණා.
ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය 45 වැනි දිනටත් අද පැවැත්වෙනවා.
මේ වන විට රටේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක්…
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වූ අරුණි විජේවර්ධන මහත්මිය අද (23) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩභාරගත්තා…
ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත්…

Latest News