පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇත.

දිවයිනේ සියලුම සත්වෝද්‍යාන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.

Latest News