“ලෝක තෙත්බිම් “ දිනය අදට (02) යෙදී තිබේ. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “තෙත්බිම් සහ ජලය“ යන්න යොදාගෙන තිබේ.

තෙත් බිම් සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක වැඩසටහන්, සාර්ථක කරගැනීමට අදාළ ආයතනවල මෙන්ම ජනතාවගේ සහය ද අත්‍යවශ්‍ය බව, මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. අදට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් නිකුත් කෙරුණු නිවේදනයේ, මේ බව සඳහන්.

Latest News