කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.

Latest News