දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැයවන විශාල විදේශ විනිමය ඉතිරි කරලීමේ අරමුණින් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ මට්ටමින් "සුව ධරණී" ඔසු ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය. 

Latest News