කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ තිබූ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් පිළිබඳව යුද හමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන උත්සවය යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලුමුවදොර පිටිය දී පැවැත්වීමට නියමිතයි. නිර්භීතකම, කැපවීම සහ පරාර්ථකාමීත්වයෙන් යුතුව අසමසම වාර්තා රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද දින (10) සිය 70 වන යුද්ධ හමුදා දිනය අභිමානවත් අයුරින් සමරනු ලබයි.

Latest News