කොරොනා තත්වය නිසා තාවකාලිකව වසා දමා තිබු මාතලේ සෙම්බුවත්ත වැව සංචාරක ව්‍යාපෘතිය දෙසැම්බර් 01 දින සිට නැවත සංචාරකයින් සඳහා විවෘත කරන බව ඇල්කඩුව වතු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රැඩ්ලි දිසාගේ මහතා සඳහන් කළේය.

Latest News