දිවයිනේ පාසල්වල දැනට ආරම්භ කර නොමැති 6 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා වූ (06, 07, 08 සහ 09) අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම අද (22) සිදු කෙරිණ. ඒ අනුව අද සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇති.

Latest News