අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු 8 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර ඇත.

රාජ්‍ය මුදල් අවභාවිතයට වසර 03ක සිරදඬුවමක් නියම වූ සරණ ගුණවර්ධන, ඊට එරෙහිව කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇති අතර ඉන්පසු ඔහුට ඇප ලබා දී තිබේ.

Latest News