ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා අදට වසර 68ක් සපිරෙයි. සංවත්සර සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කිසිදු අයෙකුට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂයේ විනය කඩකල මහජන නියෝජිතයින්ට එරෙහිව පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කිරීම එම පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින සාකච්ජා සඳහා කිසිදු බාධාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා පිළිනොගන්නේ නම් හෝ තම පක්ෂයට බලයක්, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කියන්නේ නම් වෙනම තරඟ කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පක්ෂය සඳහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රීක් නායකයින් 19 ක් පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන ප්‍රධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ විශේෂ සම්මේලනයක් එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

Latest News