ව්‍යාජ ඔප්පු සකස් කර තලේමන්නාරම් ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ක්‍රියා කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිස්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාල පැමිණිල්ල ජනවාරි මස 21වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

Latest News