පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ දින සිට පොළොන්නරුව දිස්‍ත්‍රික්කයේ හා අම්පාර, අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ අතරමැදි වී තොග ගබඩා වැටලීමේ හා මුද්‍රා තැබීමේ කටයුතු සිදු කරමින් පවතී.

Latest News