ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය ත්‍රිකුණාමලයේ පැවති වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනාගැනීම හා ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන් සහ සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පාඨමාලාව (VBSS) පසුගිය සිකුරාදා සාර්ථකව අවසන් කළේය.

Latest News