මිද්දෙණිය, සතොස්මාතාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මිද්දෙණිය පොලිස් වසමේ දඹේතලාව ප්‍රදේශයේ දී අවමංගල උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් තිබේ. සැකකරු අද (03) දහවල් 1.10ට පමණ වෙඩි තබා පල ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

Latest News