මි‍ද්දේණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

සැප් 02, 2022

    මිද්දෙණිය, සතොස්මාතාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

    යතුරු පැදියකින් සිය බිරිඳ සමඟ ඥාති නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

    Latest News