මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුල යුරෝපය,ඉරානය,දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණි සියලුදෙනා පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ 119 අංකය අමතා ලියාපදිංචි වන ලෙ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Latest News