මීට පෙර යෝජිත ව තිබූ ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ.

කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අදාළව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහය ලබාගැනීම සඳහා  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

Latest News