ගිං නිල්වලා යෝජනා ක්‍රමයේ චීන සමාගමකට පොරොන්දු සියයට පහක අත්තිකාරම් මුදලින් රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණ සිද්ධියට වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වා මහතා‍ ‍නැවත අධිකරණයේ පෙනි නොසිටිය යුතු බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කළේය.

හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (28) නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 07 වනදා නැවත කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

Latest News