පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කුරුණෑගල, වැල්ලව නිකඳලුපොත ප්‍ර දේශයේදී ටී 56 ගිනි අවියක් හා ජීව උණ්ඩ 22ක් සහිත මැගසිනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

නිතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනිමේදි විශේෂ ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

Latest News