කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

“ද නිව්ස් පේපර්” චිත්‍රපටය අමෙරිකාවේ කැලිෆෝනියාහි "The IndieFEST Film" සම්මාන උළළේදී විශේෂ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබයි.

COVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය තෙවසරකින් නිමාකර දැවි දැවී සිටි රටකට නිදහස උරුමකරදුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකයනැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩ රාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී.

හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන්  ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය.

පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.

ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප‍්‍රතිඥා දෙමිනුයි. මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සියලූ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවේ චෝදනාවලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අද නියෝග කළේය.

Latest News