ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් නව දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (07) දින කැඳවීමට අවශ්ය පියවර ගන්නා මෙන් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.

Latest News