ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නිවසටම සැපයීමේ වැඩසටහනට පෞද්ගලික අංශයේ ද දායකත්වය ලැබී තිබේ.

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා එළවළු ප්‍රවාහනය සඳහා සහයක් අවශ්‍ය නම් පොලිසිය ඇමතිය හැකියි.

Latest News