බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

Latest News