2020 මාර්තු මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට උසස අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන සහ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් එහිදී තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සම්බන්ධ කර ගනිමින් සිය දීමනාව ලබා ගැනීමට හැකි බවත් තැපැල්පති රංජිත් ආරියවංශ මහතා පවසයි.

Latest News