ශ්‍රී ලංකාවේ සුලභ ආහාර වර්ග 50 ක පෝෂණ ගුණය මැන බලා ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය පියවර ගෙන තිබේ.

Latest News