මෑතකදී අක්‍රිය වූ මෙරට ප්‍රධාන PCR යන්ත්‍රය අළුත්වැඩියා කිරීමට මෙරට කාර්මිකයින් උත්සාහ කළත් එය අසාර්ථක වූ හෙයින් චීනයෙන් විශේෂඥ කාර්මිකයෙකු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව COVID - 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Latest News