ඉදිරියේදී මහා ක්‍රිකට් තරග සංවිධාන කිරීමේදී පොලිසිය සමග සාකච්ඡා‍ කොට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා අවධාරණය කරනවා.

‘බිග් මැච්’ සංදර්ශනවල දී පාසල්වල කීර්ති නාමය විනාශ නොකර විනය අකුරට පවත්වා ගැනීමට සිසුන්ට උපදෙස් ලබා දී තිබේ.

Latest News