නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් 425 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට පියවර ගෙන තිබේ. කාර්ය මණ්ඩලය හා නීති නිලධාරීන් මීට අයත්.

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතව තිබේ.

Latest News